උණුසුම් පුවත්
Search
lochana

කාලෙකට පස්සේ පවුලත් එක්ක ඩිස්නිලන්තයේ සවාරියක් ගිය ලෝචනා (ඡායාරූප සහිතයි)

93

ලෝචනා ඉමාෂිව බොහෝ දෙනෙක් හඳුනන්නේ කටකාර, දඟකාර වගේම විසේකාර රංගන ශිල්පිනියක් විදිහටයි…

කාලයක් ලෝචනා මේ දඟකාරකම් වලින් පිරුණු ජීවිතයක් ගත කළත් අද වෙනකොට ඇය අම්මා කෙනෙක්..

May be an image of 1 person and smiling

ඒ නිසා එන්න එන්නම ඇගේ වගකීම් වැඩි වෙලා…. කොහොම වුණත් පසුගිය කොවිඩ් සමයේ ඇය ගොඩක් දුකෙන් කාලය ගත කළේ ඇගේ සුරතල් පුංචි පුතා ඇගේ ළඟ නැති නිසයි.

May be an image of 2 people, people smiling and globe amaranth

ඒත් දැන් නම් ඒ කරදරේ ඉවරයි… ලෝචනාට දැන් සතුටෙන්, සැහැල්ලුවෙන් එයාගෙ පවුලත් එක්ක ජීවත් වෙන්න ආයෙත් අවස්ථාව ලැබිලා…

May be an image of 1 person, hat, boat and body of water

මේ බලන්නකෝ එහෙම ලැබුණු අවස්ථාවක දී ඔවුන් පවුල පිටින් එකතු වෙලා කොහෙද ගිහිල්ල තියෙන්නෙ කියලා…

May be an image of 2 people, castle and text

May be an image of 1 person

May be an image of 1 person and castle

May be an image of 1 person

May be an image of 3 people