ලෝචනා ඉමාෂිව බොහෝ දෙනෙක් හඳුනන්නේ කටකාර, දඟකාර වගේම විසේකාර රංගන ශිල්පිනියක් විදිහටයි…
කාලයක් ලෝචනා මේ දඟකාරකම් වලින් පිරුණු ජීවිතයක් ගත කළත් අද වෙනකොට ඇය අම්මා කෙනෙක්..
ඒ නිසා එන්න එන්නම ඇගේ වගකීම් වැඩි වෙලා…. කොහොම වුණත් පසුගිය කොවිඩ් සමයේ ඇය ගොඩක් දුකෙන් කාලය ගත කළේ ඇගේ සුරතල් පුංචි පුතා ඇගේ ළඟ නැති නිසයි.
ඒත් දැන් නම් ඒ කරදරේ ඉවරයි… ලෝචනාට දැන් සතුටෙන්, සැහැල්ලුවෙන් එයාගෙ පවුලත් එක්ක ජීවත් වෙන්න ආයෙත් අවස්ථාව ලැබිලා…
මේ බලන්නකෝ එහෙම ලැබුණු අවස්ථාවක දී ඔවුන් පවුල පිටින් එකතු වෙලා කොහෙද ගිහිල්ල තියෙන්නෙ කියලා…