උණුසුම් පුවත්
Search
saranga

අවුරුදු 13කට පස්සේ සාරංගටත් වඩා සතුටු වුණ දිනක්ෂි (ඡායාරූප සහිතයි)

129

රටම ආදරය කරන ඔහු ක්ෂේත්‍ර ගොඩකින් කැපී පෙනෙන චරිතයක්.. සමාජ මාධ්‍ය නිසාම පවුලක් ලෙස පවා ඔවුන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි රංගනය ඔහුගේ ජීවිතයේම කොටසක්.. ඉතින් පසුගිය දා නිමාවට පත් වූ සුමති සම්මාන රාත්‍රියේදී වසරේ ජනප්‍රියතම නළුවා සම්මානය සාරංග දිසාසේකරට හිමිවුණා.. ඉතින් මේ නිසා සාරංගට වඩා ගොඩක් සතුටෙන් හිටියේ දිනක්ෂි කිව්වොත් හරියටම හරි…..

May be an image of 2 people, wedding and text

මේක සාරංගට නුපුරුදු සම්මානයක් නෙවෙයි.. 2011 වසරේදීත් සාරංග මේ සම්මානයේ අයිතිකරු වුණා.. ඉතින් වසර 13 කට පස්සේ ලැබුණ මේ අවස්ථාව ඔහුටත් හිතට සතුට ගෙනදුන්න අවස්ථාවක්. මේ ඇගයීම ඔහුට ලැබුණේ සංසාරිණී නාට්‍ය වෙනුවෙන්..

ඒ මොහොතේ සම්මානට අතැතිව සාරංග වගේම දිනක්ෂි ගත්ත අපූරු ඡයාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍ය කළඹලා තියෙනවා. ඒ එම ඡායාරූප පෙළයි.

May be an image of 1 person

May be a black-and-white image of 2 people, suit and text

May be an image of 2 people, suit and text

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person