උණුසුම් පුවත්
Search
adithya

රටේම තරුණයින්ගේ සිහින බොඳ වෙයි – ආදිත්‍යාගේ පෙම්වතා කෝටිපති දේශපාලන පවුලක පුතෙක් (ඡායාරූප සහිතයි)

380

ආදිත්‍යා වැලිවත්ත කියන්නෙ වොයිස් වැඩසටහන හරහා කරලියට ඇවිත් මේ වන විට නමක් දිනා සිටින යෞවනියක් කිව්වොත් හරියටම හරි. හඬ වගේම අපූරු රුවකට හිමිකම් කියන ආදිත්‍යාව බොහෝම ඉක්මණින් ලංකාවේ ප්‍රේක්ෂකයින් වැළඳ ගත්තා….. ඒ වගේම ඈ වෙතට ආ විවේචන, නින්දා, අපහාස වලදිත් මේ විදිහටම නොසෙල්වී ඉන්න තරම් ඇය ශක්තිමත් වුණා.

”සජ්ඣායනා” සංගීතමය වැඩසටහනේ ඇය නිවේදිකාවක් හා ගායිකාවක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා.

No photo description available.

පසුගිය කාලයේ ඇය විවාහ වූ බවටත් සමාජ මාධ්‍යයේ කථාවක් පැතිරෙන්නට ගත්තා. ඒ ඇත්තටම ඇයගේ විවාහය නොවන බවත් එය ඇය කරපු ෆොටෝ ශූට් එකක් බවත් පසුව සමාජයේ කතාබහ වුණා.

කොහොම නමුත් අදිත්‍යාගේ මව සහ පියා වෙන්ව තමයි ජීවත් වෙන්නේ. ආදිත්‍යා සහ ඇයගේ සහෝදර පිරිස මවත් සමඟ දිවි ගෙවන අතරම ආදිත්‍යා වැලිවත්ත ව්‍යාපාරික පවුලකට හිමිකම් කියන තැනැත්තියක්.

No photo description available.

හැබැයි දැන් නම් ආදිත්‍යා ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් කියලා තමයි ආරංචිය.

ඇයගේ සිත ගත් ප්‍රේමවන්තයා ලංකාවේ ව්‍යාපාර ගණනාවකට හිමිකම් කියන කෝටිපතියෙක්ගේ පුතෙක් කියලා තමයි කියන්නේ….. ඒ වගේම ඔහු ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක පුතෙක්. ඔවුන්ගේ පවුල සතුව රේස් ව්‍යාපාරයකුත් තියෙනවා… ඉතින් මේ පුතා වෙන කවුරුත් නෙමේ තිලංග සුමතිපාලගේ පුතෙක් කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.

Thilanga Sumathipala

 

May be an image of 1 person

 

No photo description available.

No photo description available.