උණුසුම් පුවත්
Search
sandani pathiranage

රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)

423

සඳනි පතිරණගේ කියන්නේ අපේ රටේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙ ජනප්‍රිය වුණු දක්ෂ මෙන්ම ලාබාල රංගන ශිල්පිනියක්.

වර්තමානයේ ටෙලිනාට්‍ය බොහොමයක ඇයගේ දක්ෂතාවන් දකින්නට ලැබුණු අතරම ළමා වැඩසටහන් වලට ද ඇය නැතිවම බැරි කාලයක් තිබුණි.

තෝරාබේරා ගනිමින් කලා නිර්මාණ වලට දායක වන සඳිනි මෑතකදී නම් වැඩිපුර දකින්න ලැබුණේ නෑ.

image 149

පෞද්ගලික ජීවිතයේ තොරතුරු වැඩි වශයෙන් සමාජගත නොකරන ඇය බොහොම සරල දිවිපෙවෙතක් තමයි ගත කරන්නේ.

ඉතින් ඇය විවාහ වෙන්නෙත් ක්ෂේත්‍රයේ කෙනෙකු නම් සමඟ නම් නොවේ.

මෑතක දී ඇය ගැන ප්‍රේක්ෂකයන්ගේ වැඩියෙන් අවදානය යොමු වුණේ ඇය තම පෙම්වතා සමඟ කළ wedding pre shoot එන නිසයි.

image 146

ඒ ගැන බොහෝ ප්‍රේක්ෂකයින් අවදානය යොමු කර සිටියා.

අද (05) සඳනි තම පෙම්වතා තුෂාන් සමඟ විවාහ දිවියට ඇතුළත් වී තිබෙනවා.

image 147

මොනාක් ඉම්ප්‍රීරියල් හෝටල් පරිශ්‍රයේ දී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ.

සාම්ප්‍රදායික උඩරට මනාලියක්ව සැරසී සාම්ප්‍රදායික චාරිත්‍යානුකූලවයි ඔවුන්ගේ විවාහය සිදුකර ඇත්තේ.

image 151

මෙම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ තරු කිහිපදෙනෙක්ම සහභාගී වී සිටියා.

image 150



Leave a Reply

Your email address will not be published.