උණුසුම් පුවත්
Search
roshana

”කවුරුහරි ලොකු අමාරුවක් තියෙන කෙනෙක් මේක හදලා තියෙන්නේ” – මනූෂට කියපු කතාවක් ගැන නිළි රොෂානා හෙළිකරයි

4623

තමන්ගේ නම යොදාගෙන, ව්‍යාජ පෝස්ටුවක් හුවමාරු වන බව කියමින්, මෙරට ප්‍රකට නිළි රොෂානා ඔන්ඩච්චි සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

රොෂානා, අමාත්‍ය මනුෂ නානායක්කාරගේ හිටපු බිරිඳයි. එම විවාහයෙන් ඔවුන්ට දියණියක ද සිටිනවා.

May be a closeup of 1 person and jewelry

කෙසේ නමුත් එහි ඇය සඳහන් කරන්නෙ, මෙසේ හුවමාරු වන පෝස්ටුව සම්පූර්ණයෙන්ම වෙනත් අයෙකු විසින් නිර්මාණය කරනු ලැබූවක් බවයි. ”මම මෙහෙම කතාවක් කිසිම තැනක කියලත් නැහැ….” යනුවෙන් ඇය පවසා සිටිනවා.

No photo description available.

”කවුරුහරි ලොකු අමාරුවක් තියෙන කෙනෙක් මේක හදලා දාලා තියෙනවා .. මම ඒකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මගේ නම රොශානා මිසක් රොසානා නෙමේ” ලෙසයි ඇය පවසන්නේ.

No photo description available.

ඇය ඒ සම්බන්ධයෙන් තැබූ සටහන හා සේයාරූ පහතින්…..

මම මෙහෙම කතාවක් කිසිම තැනක කියලත් නැහැ.. කවුරුහරි ලොකු අමාරුවක් තියෙන කෙනෙක් මේක හදලා දාලා තියෙනවා .. මම ඒකට නීතිමය ක්රියාමාර්ග ගන්නවා.

මගේ නම රොශානා මිසක් රොසානා නෙමේ😂😂😂

May be an image of one or more people and text