පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් ලංකාවට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීම සහ සීමා කිරීම හේතුවෙන් රටවල් කිහිපයකට අදාළ භාණ්ඩ භාර ගැනීම අත්හිටුවා ඇති බව තැපැල්පති විසින් දැනුම් දී තිබෙනවා.
ඊට රටවල් 04ක් අයත්.
එම නිවේදනය පහතින්.