උණුසුම් පුවත්
Search
jaliya

කඳුළු ගෑස් පහරින් තරුණයෙකු අවසන් ගමන් යයි

103

කොළඹ අද (13) පැවති විරෝධතාවයට එක් වූ 26 හැවිරිදි තරුණයෙකුට ජීවිතය අහිමි වී තිබෙනවා.

ඒ කදුලු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන්.

මෙම තරුණයා කුරුණෑගල, දලදාගම පදිංචි ජාලිය දිසානායක වන අතර ඔහු සිඟිති පුතෙකුගේ පියෙකු ද වනවා.




Leave a Reply

Your email address will not be published.