උණුසුම් පුවත්
Search
gota

IMF සාකච්ඡා ගැන ජනපතිගෙන් ට්විටර් සටහනක්

74

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව තමා පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මහාචාර්ය ශාන්ත දේවරාජන් සහ ආචාර්ය ෂාමිණි කුරේ සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.




Leave a Reply

Your email address will not be published.