උණුසුම් පුවත්
Search
peeta

විද්‍යාපීඨ සිසුන්ට ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක්

143

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇතිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

දැනට ඔවුන්ට ගෙවනු ලබන රුපියල් 5,000ක මාසික දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගෙන ඇත්තේ.

එම දීමනාවට අමතරව මසකට උපරිම වශයෙන් රුපියල් 10,000ක මූල්‍යමය ප්‍රතිපාදනයක් සහන පොලී පදනම මත රාජ්‍ය බැංකුවකින් ලබාදීම මේ යටතේ සිදු කෙරෙනු ඇති.

ඩයනා උදයංගනී

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *