ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින බැවින් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ පත් කර ඇති බව තමන්ට දැනුම් දුන් බව කථානායකවරයා මිට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.