පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව අද (22) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිත බව අග්රාමාත්ය කාර්යාලය නිවේදනය කරනවා.