උණුසුම් පුවත්
Search

ඉන්දියාවෙන් මානුෂීය ආධාර රැගත් නෞකාවක් හෙට දිවයිනට

93

ඉන්දියානු ජනතාවගෙන් රුපියල් කෝටි 200කට වඩා වැඩි වටිනාකමකින් යුත් විශාල මානුෂීය ආධාර තොගයක් රැගත් නෞකාවක් හෙට (22) කොළඹට ළඟා වීමට නියමිතව තිබෙනවා.

සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 25කට වැඩි ප්‍රමාණයකින් සමන්විත ද්‍රව්‍ය ඒ අනුව ලැබීමට නියමිතව ඇත.

ඊට අමතරව අනෙකුත් වෛද්‍ය සැපයුම් සහිත මෙම තොගය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය වෙත භාර දෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published.