උණුසුම් පුවත්
Search
mobile shed

ඛනිජ තෙල් සංස්ථාවෙන් ”ජංගම ඉන්ධන පිරවුම්හල්” ව්‍යාපෘතියක් අරඹයි

136

ත‍්‍රී රෝද රථ, බෙදාහැරීම් බයිසිකල් සහ කෑන් සඳහා ඉන්ධන ලබාදීමට ජංගම ඉන්ධන බෙදාහරින්නන් යොදාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල්වලින් බැහැරව විශාල විවෘත ස්ථාන වල මෙම ජංගම ඉන්ධන බෙදාහැරීමේ ස්ථාන ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ බව අමාත්‍ය කංචන විජේසේකර විසින් ට්විටර් සටහනක් මඟින් සඳහන් කරනවා.

3 5

ceylon24x7

2 8

ceylon24x7

9 8

ceylon24x7




Leave a Reply

Your email address will not be published.