උණුසුම් පුවත්
Search
dinithi

රටම ආදරය කරන සුරූපී දිනී දෝණිගෙන් අලුත් වැඩක් (ඡායාරූප සහිතයි)

1420

මුළු රටම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ.

ඉතින් ඇය ගැන නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වෙන නිසා අමුතුවෙන් විස්තර කර හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ.

May be an image of 2 people, people standing and outdoors

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වුනු ඇය මේ වන විට නම් එම වෘත්තියට සමු දීලා ඉන්නේ කියලා කවුරුත් දන්නවා.

May be an image of 1 person and smiling

ඇගේ පෙම්වතාත් ක්ෂේත්‍රයේම සිටින රංගන ශිල්පියෙකු වන සංගීත් සතරසින්හයි.

ඉතින් දිනී – සංගීත් කියූ සැණින් ඔවුන් ගැන නොදන්නා කෙනෙකු නැති තරම් වගේම ඔවුන්ට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ද සිටිනවා.

May be an image of 1 person

කොහොම නමුත් දිනිති අලුත්ම වැඩකට අත ගහන්න සැරසෙනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

ඒ ගැන තවම මොකුත් සඳහනක් කර නැතත් ඇය වෙනස්ම ආකාරයකට දමිළ පෙනුමකින් යුතු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එක්කර ඇත්තේ ඒ අලුත් වැඩේ ගැන ප්‍රේක්ෂකයින් තුළ කුතුහලයක් ද ඉතිරි කරමිනුයි.

May be an image of 1 person

May be an image of 1 person and henna

May be an image of 1 person