කාගේත් කතාබහට ලක්වෙන ශනුද්රි ප්රියසාද මීට සුළු මොහොතකට පෙර අකරතැබ්බකට මුහුණ දී තිබෙනවා.
ඇය ඒ සම්බන්ධයෙන් සිය මුහුනුපොතේ සටහනක් ද එක්කර තිබෙනවා.
ඒ මෙරට ප්රමුඛ පෙළේ රේඩියෝ නාලිකාවක් වන Y FM වෙත චෝදනා කරමින්.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ , ”Y FM තව කෙනෙක්ට prank call එකක් ගන්න කලින් ඒ මනුස්සයා මොන විදියේ situation එකකද ඉන්නෙ, ඒ මනුස්සයට prank call එකකට react කරන්න පුලුවන් මානසික තත්වයක් (හැමෝම මේ වෙලාවේ මොකක් හරි ප්රශ්නෙක, කරදරේක ඉන්නෙ) තියනවද කියල හොයල බලන්න.” යනුවෙනුයි.
කෙසේ නමුත් Y FMහි නිවේදක නිවේදිකාවන් පිරිසක් ද නම් කරමින් ඇය මෙම සටහනක් එක්කර තිබෙනවා.
එම සටහන පහතින්.
- ”මට ලැබුණු ලොකුම සපෝටර් තමයි හස්බන්ඩ්” – ලෝකේ වටේ ඇවිදින හේෂානි ලියඳිපිට
- පිට යන සැමියාව ”ත්රිත්ව තලාක්” ක්රමයට දික්කසාද කළ ඩුබායි කුමරියගෙන් “Divorce” නම් සුවඳ විලවුන් පෙළක්
- ”රඟපාන්න ආවේ නැත්නම් මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි” – දුෂේනි මියුරංගි
- ”පෞද්ගලික ජීවිතයේ මම කන බොන දේවල්, ගෙදර ඉන්න විදිහ ප්රසිද්ධ කරන්න වුවමනාවක් නෑ” – වොල්ගා කල්පනී
- දීපිකා සහ රන්වීර් දියණියකට දාව මව් පිය පදවි ලබයි (ඡායාරූප සහිතයි)