අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් කලා ශිල්පියෙක් තමයි සුනිල් පෙරේරා කියන්නේ. අප අතරින් සමුගෙන වුණත් ඔහුගේ මතක තවමත් ජීවමානයි. ඉතින් ඔහුගේ ආදරණීය දියණියගෙන් සුබ ආරංචියක් ගැන ඉඟියක් සමාජ මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබෙනවා….
සුනිල් පෙරේරාගේ ආදරණීය දියණියක් තමයි මනීෂා පෙරේරා කියන්නෙ. මනිෂා කියන්නෙත් සමාජ මාධ්‍යය තුළ ගොඩක් දෙනෙක් කතාබහ කරන චරිතයක්..
පසුගිය වසරේදී විවාහ දිවියට එළඹුණු මනිෂා මේ වෙද්දි අම්මා කෙනෙක් වෙන්න සූදානමින් ඉන්නවා කියලා දැනගන්නට ලැබෙනවා. ඇය ඔන්න ඒ ගැන ඉඟියක් මෙන්න මේ විදිහට ඇගේ සමාජ මාධ්‍ය පිටු අතරට එක් කරලා තිබුණා…