උණුසුම් පුවත්
Search
GOGOTAGO AUSTRALIA

ඕස්ට්‍රේලියාවේ ‘ගෝ ගෝටා ගෝ’ නමින් ග්‍රොසරියක්

326

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිහිටි ”ඇඹුල අවන්හල් ජාලය” මගින් අරඹන ලද අලුත්ම ග්‍රොසරිය ඉකුත් ඉරිදා විවෘත වී තිබෙනවා.

ඊට නම් තබා ඇත්තේ ‘ගෝ ගෝටා ගෝ’ (GO GOTA GO) යනුවෙනි.

මෙම අවන්හල 240, Clyde Road, Brewickහි පිහිටා තිබේ.

මෙහි හිමිකරු වන්නේ ශ්‍රී ලාංකිකයකු වන චම්පික හේවාමද්දුමයි.

image 180
image 181



Leave a Reply

Your email address will not be published. Required fields are marked *