උණුසුම් පුවත්
Search
amadam sisila

”උතුම් පිංකමක්, ඒත් කර්මය ඵල දෙනවා” – කාල්ටන් නිවසේ අමාදම් සිසිලසට ලැබුණු ජනතා ප්‍රතිචාර මෙන්න

624

සෑම පුන් පොහෝ දිනකම පවත්වනු ලැබූ “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 223 වැනි දහම් දෙසුම, පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන ඊයේ දින (14) පෙරවරුවේ තංගල්ල, කාල්ටන් නිවසේ දී පවත්වනු ලැබුවා.

මෙම අවස්ථාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති, ඩේසි ආච්චි මෙන්ම හිටපු ඇමති නාමල් රාජපක්ෂ ද එක්ව සිටිනු දක්නට හැකි වූවා.

image 293

හිටපු අගමැතිවරයා යම් තනතුරක් දැරුව හෝ නොදැරුව ද මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයා සිය මුහුණුපොතට සටහනක් ද එක්කර තිබෙනවා.

image 294

ඒ බොහෝ කලක් දිඟු නිහැඬියාවකින් පසුව වීම විශේෂත්වයක්.

image 295

එම නිසා බොහෝ දෙනා ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර ඇතැමුන් අසා සිටින්නේ ”මෙතෙක් කල් කොහේ සිටියේ ද ?” යන්නයි.

එම පළ කිරීම සම්බන්ධව මහජනතාව දක්වා ඇති ප්‍රතිචාර කිහිපයක් පහතින්.

image 296
image 297



Leave a Reply

Your email address will not be published. Required fields are marked *