උණුසුම් පුවත්
Search
cinnoman and pepper

කුළුබඩු වලට හොඳ කලක් – කුරුඳු කිලෝව රුපියල් 5000 ඉක්මවයි

901

වෙළදපොළේ යලිත් වරක් කුළු බඩු වර්ග වල මිල ඉහල ගොස් තිබෙනවා.

ඒ අනුව කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි වල මිල මෙලෙස ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අපනයන මට්ටමේ පවතින කුරුදු කිලෝවක් රුපියල් 5000 දක්වාත් ගම්මිරිස් කිලෝවක් රුපියල් 1300 දක්වාත් කරුබුනැටි කිලෝවක් රුපියල් 2400 දක්වාත් ඉහල ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *