උණුසුම් පුවත්
Search
sachini

සචිනි නිපුන්සලාගෙන් ප්‍රේක්ෂකයින්ට සුබ පණිවිඩයක් ?

911

සචිනි නිපුන්සලා කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිවේදිකාවක්.

මුළු රටේම ආදරය දිනාගත් නිවේදිකාවක් වගේම නර්තන ශිල්පිනියක්.

සචිනි කියන්නේ ඉතාමත් නිහතමානී චරිතයක් කියලා බොහෝ දෙනෙක් කියන කතාවක්.

image 260

ආගමට දහමට ලැදි තරමක් දඟකාර, කටකාර ආදරණිය හදවතක් තියෙන රුවැත්තියක් වුණ ඇය දෙරණ නිවේදිකාවක් ලෙසින් වසර ගණනාවක් පුරාවටම කටයුතු කරනු ලබනවා.

සචිනි විවාහ වෙන්නේ කඩවසම් තරුණයෙක් වන ඉසුරු සමගින්.

image 261

ඔවුන් දෙදෙනා ඉතාමත් ආදරණිය විවාහ ජිවිතයක් මේ වෙද්දී ගත කරනවා.

සචිනි මවක් වෙන්න සුදානම් කියලා මේ දවස්වල හැමෝම කතා වෙනවා.

image 258

ඉතින් මේ දිනවල ඉසුරු එක්ක සංචාරය කරමින් රස රස කෑම කන එක තමයි සචිනි කරන්නේ.

සමහරවිට සචිනිගේ ආදරණිය ප්‍රේක්ෂකයන්ට සුබ පණිවුඩයක් වෙන්නත් පුළුවන් මේක..

image 259
image 262
image 263