අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මීට සුළු මොහොතකට පෙර නිතුක් කෙරුණා.
ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය පටන් ගනු ලබන්නේ ලබන මස 03වන දිනයි.
ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.
