උණුසුම් පුවත්
Search
jaffna

ඖෂධ ගබඩාවක ගින්නක්

100
යාපනය, තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ ගබඩාව තුළ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි තිබූ ඖෂධ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ආරක්ෂක අංශ පැමිණ ගින්න පාලනය කිරීම නිසා රෝහලේ සෙසු ගොඩනැගිලි වලට ගින්න පැතිර යෑම වැළකී ගොස් ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.



Leave a Reply

Your email address will not be published.