උණුසුම් පුවත්
Search
ranjan r

රන්ජන්ට උපාධියක්

177

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය නළුවා තරුණ හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ BA උපාධිය සම්පූර්ණ කර ඇති බව ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ ෆේස්බුක් සටහනක් තබා ඇත.

05EEABA3 61BE 4786 A0BB 07DA844C7593

රන්ජන් මින් ඉහත උසස් පෙළ විභාගයට පෙනී සිට නීති අධයාපනය සඳහා මූලික සුදුසුකම ලබාගැනීමට උත්සාහ කළ නමුත් එක් විෂයකින් අසමත්වීම නිසා එය කළ නොහැකි විය.

නමුත ඔහු සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත පදනම්ව විවෘත විශ්ව විද්‍යාල පාඨමාලාවක ලියාපදිංචිවී සිය උපාධිය දක්වා අධ්‍යාපන කටයුතු සිදු කර එය නිම කර තිබේ.