උණුසුම් පුවත්
Search
charles and william

රජ කිරුළට චාල්ස් සහ විලියම් අතර තරඟයක්

67

රජ කිරුළ පිළිබඳව චාල්ස් කුමරු සහ විලියම් කුමරු අතර අර්බුදයක් මතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍ය මාධ්‍ය දක්වන්නේ චාල්ස් රජ කිරුළ තරගයෙන් ඉවත් විය යුතු බවයි.

මේ පිළිබඳව දෙවැනි එලිසබත් රැජින ද මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර රැජින ද තමා කිරුළ අත්හරින බව පවසා නොමැති බව සඳහන් කර ඇති බව දැක්වෙනවා.

මේ අතර විලියම් කුමරුට තරගයකින් තොරව කිරුළ ලබාදීමට චාල්ස් කුමරු ක්‍රියාකරනු ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය අපේක්ෂා කර සිටිනවා.

image 478



Leave a Reply

Your email address will not be published.