උණුසුම් පුවත්
Search

දුම්රිය ගාස්තු 50%කින් ඉහළ යන ලකුණු

42

ඉදිරියේදී දුම්රිය ගාස්තු ද අනිවාර්යෙන්ම වැඩි කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී ගමනා ගමන රංජිත් පද්මලාල් පවසනවා.

ඊයේ (22) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සියයට 50ක ගාස්තු වැඩි වීමක් මෙහිදී සිදුවන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ මොහොතේ ගාස්තු වැඩි කිරීමකින් හැර වෙනත් විකල්පයක් ද නොමැති බවයි.




Leave a Reply

Your email address will not be published.