උණුසුම් පුවත්
Search
train department

අදත් දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වෙයි

146

අද (01) දිනයේ සැලසුම් කළ දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු හේතුවෙන් කාර්යය මණ්ඩලයට සේවයට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ අවලංගු වූ දුම්රිය ගමන්වාර අතර කාර්යාල දුම්රිය කිහිපයක් ද වන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *