උණුසුම් පුවත්
Search

රට පුරා බේකරි 2,000ක් වැසෙයි

80

දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

ගෑස් සහ ඉන්ධන හිඟය මෙන්ම පාන් පිටි හිඟය හේතුවෙන් බේකරි විශාල ප්‍රමාණයක් වැසී යාමේ අවදානමට ලක්ව ඇති බවත් ඔහු කියා සිටියා.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ද දිගු පෝලිම් ඇති විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

නිමල කොඩිතුවක්කු

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published.