උණුසුම් පුවත්
Search
harin

”සජබෙ 14ක් රනිල්ට ඡන්දෙ දීලා” – හරීන් ප්‍රනාන්දු

189

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනකු රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඊයේ (20) දින පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් අනතුරුවයි ඔහු මේ බව සඳහන් කර සිටින්නේ.

එම මන්ත්‍රීවරුන් 14 දෙනා අතරින් 06 දෙනෙකු සිංහල ජන සමාජය නියෝජනය කරන්නේ යැයි ද ඉතිරි 08 දෙනා දෙමළ සහ මුස්ලිම් සමාජය නියෝජනය කරන්නේ යැයි ද ඔහු පවසනවා.




Leave a Reply

Your email address will not be published.