උණුසුම් පුවත්
Search
tiktok

ටික්ටොක් වීඩියෝ මිලියන 12ක් ඉවතට

45

ටික්ටොක් වීඩියෝ දර්ශන මිලියන 12.5කට ආසන්න ප්‍රමාණයක් එම යෙදවුමෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.

ටික්ටොක් යෙදවුමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්ථානයේ වීඩියෝ දර්ශන මෙලෙස ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වසරේ ජනවාරි සහ මාර්තු අතර එවැනි වීඩියෝ විශාල ප්‍රමාණයක් එක් කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published.