උණුසුම් පුවත්
Search
passport ofc

එක දවසින් පාස්පෝට් ගන්න අලුත් තැන් 03ක්

260

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින සේවාව එළඹෙන සඳුදා (04) සිට තවත් දිස්ත්‍රික්ක 03කදී ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මහජනතාවට මාතර, මහනුවර සහ වවුනියාව යන දිස්ත්‍රික්ක වල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා වලින් අදාළ සේවාව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.




Leave a Reply

Your email address will not be published.