උණුසුම් පුවත්
Search
piumi

පියුමිට පෙම්වතා ප්‍රගීත් හමුවෙලා අවුරුදු 02ක් – සමරන්න සිනමන් ග්‍රෑන්ඩ් ගිහින්

18042

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්… ඒත් එක්කම ඇය ගොඩක් වෙලාවට සමාජයේ කතා බහට ලක්වෙන චරිතයක්. පියුමි කියන්නේ කලින් විවාහයට සමුදුන් සිය එකම පුතණුවන් එක්ක තනිවම හිටපු කෙනෙක්. ඒත් මේ වෙනකොට පියුමිගේ පෙම්වතා වෙන්නේ රටම දන්නා ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස්.

එයාට ප්‍රගීත් හම්බවෙලා තියෙන්නේ 2021-12-12 වෙනිදා. හරියටම දැන් අවුරුදු දෙකකට කලින්. මේ ගැන පියුමි සිය මුහුණු පොතට මේ වගේ සටහනක් එක කර තිබුණා….

May be an image of 2 people and beard

”2021 12-12 තමයි මට මාත්තයා හම්බුනෙ ඉතිං 2023-12-12 අවුරැදු දෙකක් .ඉතිං මගෙ අන්ති හුස්ම යනකල් මට ඔයා හිටියම ඇති හොදට පන Prageeth Thanushka Mendis ❤️ love u soooooooooo much” කියලා තමයි ඇය සඳහන් කර තියෙන්නේ.

ඉතින් ඒ දිනය සමරන්න පියුමි, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගිහින් තිබුණේ මෙලෙසයි.

May be an image of 2 people

May be an image of 2 people, beard and christmas tree

May be an image of bedroom and text

May be an image of drink, chocolate bar and text

May be an image of 2 people, drink and text that says 'vesterday WEDNESDAY tomorrow'