උණුසුම් පුවත්
Search
shalani 1 2

හැමෝම ආදරය කරපු දෙවෙනි ඉණිමේ ”චූටි මැණිකේ” උපන්දිනය දා යුග දිවියට (ඡායාරූප සහිතයි)

3072

දෙවෙන ඉනිම ටෙලි නාටකයේ ‘චූටි මැණිකේ‘ හෙවත් ලිහිණි ලෙස ප්‍රකට වූ ශලනි ප්‍රනාන්දු අද දින යුග දිවියට පිවිස තිබෙනවා.

ඇය අතගෙන ඇත්තේ අධ්‍යක්ෂවරයෙකු වන හර්ෂ උඩකන්ද යි.

May be an image of 1 person, henna and wedding

May be an image of 1 personMay be an image of 3 people and wedding

May be an image of 1 person, henna, suit and wedding

 

ශලනි, නිරූපණ ක්ෂේත්‍රයේ ද ප්‍රකට චරිතයක්.

එමෙන්ම ශලනි ප්‍රනාන්දුගේ උපන්දිනය ද අදට යෙදී ඇති අතර එදිනම යුග දිවියට පිවිසීම විශේෂ බවයි ඇයගේ ළඟම හිතවතුන් ප්‍රකාශ කරන්නේ.

ඒ වෙනුවෙන් ඇය පෙනී සිටි මංගල ඡායාරූප එකතුව සහ තවත් රූ පෙළක් ද මේ සමග පළවේ.

May be an image of 2 people, henna and wedding

May be an image of 4 people and weddingMay be an image of 7 people and wedding

May be an image of 2 people and wedding

May be an image of 4 people and wedding

May be an image of 5 people, suit and wedding

May be an image of 4 people and wedding