උණුසුම් පුවත්
Search
rahal

රටම ආදරය කරන රහල් අල්විස් පිය පදවියට

280

”සිතට හොරා මා, මගේ සෝ සුසුම් වේදනා, මායම්” වගේ ගීත රැසක් ගැයූ රටම හඳුනන ගායකයෙක් තමයි රහල් අල්විස් කියන්නේ.

ගායකයෙක් වගේම නිවේදකයෙක් විදියටත් ඔහු කාලයක් රූපවාහිනී තිරයේ ප්‍රසිද්ධ වුණා.

May be an image of 1 person and beard

ඉතින් ඒ වගේම ඔහු පසුගිය කාලයේ යුග දිවියට පිවිසුණා.

ඉතින් විවාහයෙන් කාලයකට පස්සේ අහන්න තියන සුබ පුවතත් අරගෙන ඔහු ඇවිත්.

May be an image of 1 person and musical instrument

ඒ තමයි ඔහු පිය පදවියට උරුමකම් කීම.

ඉතින් පහුගිය දවසක පුංචි දියණියකට ඔහු පිය උරුමය ලබා දුන්නා.

May be an image of 2 people, people smiling, hospital and text