”සිතට හොරා මා, මගේ සෝ සුසුම් වේදනා, මායම්” වගේ ගීත රැසක් ගැයූ රටම හඳුනන ගායකයෙක් තමයි රහල් අල්විස් කියන්නේ.
ගායකයෙක් වගේම නිවේදකයෙක් විදියටත් ඔහු කාලයක් රූපවාහිනී තිරයේ ප්‍රසිද්ධ වුණා.
ඉතින් ඒ වගේම ඔහු පසුගිය කාලයේ යුග දිවියට පිවිසුණා.
ඉතින් විවාහයෙන් කාලයකට පස්සේ අහන්න තියන සුබ පුවතත් අරගෙන ඔහු ඇවිත්.
ඒ තමයි ඔහු පිය පදවියට උරුමකම් කීම.
ඉතින් පහුගිය දවසක පුංචි දියණියකට ඔහු පිය උරුමය ලබා දුන්නා.