උණුසුම් පුවත්
Search
sheril

”මිනිස්සු බලාගෙන ඉන්නේ මමයි රුවනුයි වෙන්වෙනකන්” – ෂෙරිල් ඩෙකර්

193

එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අමා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුනු ඇය සුරූපි රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර්. ශෙරිල් කියන්නේ වැඩිය කලා නිර්මාණ වලට සම්බන්ධ වුණේ නැතත් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතාම ඉහලින් ලබා ගත්ත කෙනෙක්. ඉතින් ශෙරිල් විවාහ වෙලා ඉන්නේ සංගීත ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය තරුවක් වන රුවන් හෙට්ටිආරච්චි සමගයි.

ඇය මේ වන විට ආයුර්වේදය පිළිබද ඉගෙන ගනිමින් ඉන්න අත‍රේ හර්බල් බියුටි ප්‍රඩක්ට් නිෂ්පාදන සිදු කරනවා. ඉතින් ශෙරිල් ඩෙකර් ආදරණීය රංගන ශිල්පිනිය ඇගේ ජීවිතයේ ඇතැම් අත්දැකීම් මේ විදියටයි ප්‍රේක්ෂකයින් සමගින් හුවමාරු කරගෙන තිබුණේ.

May be an image of 1 person and standing

”ඇත්තටම අපි හිතුවට මිනිස්සු අපිට ආදරෙයි කියලා මිනිස්සු අපිට ආදරේ නෑ. කෙනෙක් හොදට හිටියත් කෑවත් බ්ව්වත් අනිත් මිනිස්සුන්ට වැරදියි. අපි ළගින් ඉන්න නෑදෑයෝ, යාලුවෝ ඔක්කොම එකයි. මම ජීවිතෙන් පාඩම් ඉගෙන ගත්තු කෙනෙක්…… මිනිස්සු විශ්වාස කරනවා කියන්නේ නයින්ට කිරි පොවනවා වගේ දෙයක් කියලා…

May be an image of 2 people, people standing, wrist watch and indoor

මමයි රුවනුයි හරිම ආදරෙන් ඉන්නේ. නමුත් මිනිස්සු බලාගෙන ඉන්නේ අපි දෙන්නා වෙන්වෙනකම්. ඒක කවදාවත් වෙන්නෙ නෑ….. අපි විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා. එදා ඉදලා අද වනතුරු අපි ඉන්නේ හරිම සතුටින්. මම මගේ රටට ගොඩක් ආදරෙයි. රටේ ඉන්න මිනිස්සු තමයි නරක. මම මේ රට දාලා යන්නෙ නෑ….”

May be an image of 2 people and people standing

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර් අදහස් දක්වලා තිබුණේ.

 

No photo description available.