මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් අම්පාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ කාලයන්හිදී ප්රචණ්ඩ ක්‍රියා ඇතිකිරීම ඇතුළු පෙර චෝදනා කිහිපයක් දැන් මත හිමියන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
ප්‍රබල දේශපාලඥයෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඒ අතර වෙයි.
අත්අඩංගුවට ගත් සුමනරතන හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් මස 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.