උණුසුම් පුවත්
Search
ASHEN HOMECOMING

බිකේ හිමිකරු අශේන් – ශීනාධි හිතවතුන් පිරිවරාගෙන දෙවන දිනය ජයටම සමරයි (ඡායාරූප සහිතයි)

796

යූ ටියුබ් නිසා රටම හඳුනාගත් අශේන් සේනාධීර පසුගිය දා යුග දිවියට පිවිසුණා.

ඔවුන්ගේ දෙවන දවස ඊයේ (31) දිනට යෙදී තිබූ අතර ඒ සඳහා විහාල පිරිසක් සහභාගී වී සිටියා.

May be an image of 2 people and wedding

ඉතින් අශේන්ගේ මනාලිය ශීනාධි ගැන බොහෝ දෙනෙක්ගේ අවදානය යොමු වුණේ විවාහය දවසේ මනාලියක් ලෙස ඇය ඉතා අපූරු නර්තනාංග පෙළක් ඉදිරිපත් කිරීමත් එය සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ ආකර්ෂණයට නතු වීමත් සමඟයි.

ඉතින් ඔවුන්ගේ දෙවන දවසේ ඡායාරූප පෙළක් මෙලෙස දැකගන්නට ලැබුණා.

May be an image of 4 people, prairie gentian, wedding and text

May be an image of 4 people, dais, wedding and text

May be an image of 2 people, flower, wedding and text that says 'DON'S Momentsto-Memories!'

May be an image of 2 people, wedding cake, wedding and text that says '10191 DON'S Moments Memories!'

May be an image of 2 people, flower, wedding and text

සබැඳි පුවත් : බිකේ හිමිකරු අශේන්, ශීනාධි සමඟ යුග දිවියට (ඡායාරූප සහිතයි)