උණුසුම් පුවත්
Search
priyasad

ප්‍රියසාද් පවුලම එකතුවෙලා ගියපු අවුරුදු ට්‍රිප් එක මෙන්න (ඡායාරූප සහිතයි)

2263

අවුරුදු සමයේ කලා කටයුතු සහ අවුරුදු වැඩසටහන් එක්ක කාර්‍යබහුල වුණු කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

කාර්‍යබහුල වකවානුවකින් පසුව මේ අය තමන්ගේ අවුරුදු නිවාඩුව ගත කරන්න දකුණු පළාතට ගිහින් තිබුනා. ඒ ගාල්ල, හික්කඩුව ප්‍රදේශයට.

එහිදී ඔවුන් ගත් ඡායාරූප කීපයක් මේ වෙද්දි සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා. මේ අතරවාරයේ සාරංග දිසාසේකර ඔහුගේ සමාජ මාධ්‍යවල විනෝදගමනය සහභාගි වුණු මුළු පවුලේම ඡායාරූපයක් පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඡායාරූපයයි…

May be an image of 8 people, people smiling and tree