කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන චරිත තමයි රංගන ශිල්පීන් කියන්නේ. උමාලි, සාරංග, දිනක්ෂි කියූ සැණින් ඔබේ මතකයට එන්නෙත් ඔවුන් ගැන නිරන්තරයෙන් කතාබහ කෙරෙන නිසයි. ප්‍රේක්ෂකයින් චරිත වලට ආදරය කරන තරමටම ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ගැනත් කතා කරන්නේ එනිසයි.
කොහොම නමුත් පසුගිය දිනෙක පැවති සම්මාන උළෙලකින් පසු උමාලි, සාරංග, දිනක්ෂි රංගන ශිල්පීන් ගැන නිරන්තර විවිධ කතාබහ ඇති වුණා.
ඒ උණුසුම පහව යාමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කැපිලා පේන දිනක්ෂි ප්‍රියසාද් වෙනස්ම විදියේ සටහනක් සමඟ ඡායාරුවක් සිය ෆේස්බුක් ගිණුමට එකකට තිබෙනවා. එය කළු – සුදු චායා රුවක්.
Silence isn’t empty… It’s full of answers
ඉතින් දිනක්ෂි – සාරංග පුංචි දියණිය සාරන්‍යා සමඟ සුන්දර විවාහ ජීවිතයක් ගත කරන අතරේ උමාලි නම් තනිකඩව සිය ජීවිතය ගෙවනවා.
කොහොම නමුත් දිනක්ෂිගේ ප්‍රකාශය ගැන ප්‍රේක්ෂකයින් බලාගෙන ඉන්නේ තරමක් උනන්දුවෙන්.