උණුසුම් පුවත්
Search
piumi

”දැන් පවුල් වෙලා ඉන්න නිසා ප්‍රශ්න දාගන්නෙ නෑ” – පියුමි හංසමාලි

364

නම කිව්ව සැනින් කවුරුත් දන්න ඇය අපේ රටේ තරුණයින්ගේ හදවත් ඇද බැඳ සිටින නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලීයි. ඇය ගැන අමුතුවෙන් හදුන්වා දිය යුතු නැහැ. ඉතින් පියුමි හංසමාලීගේ අලුත් විලාසිතාවන් වලට අපේ රටේ ප්‍රේක්ෂකයන් බෙහෙවින් ප්‍රිය කරනවා.

image 108

ඒ වගේම පියුමි කියන්නේ ඕනම තැනක ඇත්ත කතා කරන කෙනෙක්. පළමු විවාහයෙන් වෙන් වෙලා මේ වන විට නැවත ආදරයක් ලැබිලා ඉන්න පියුමි ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ඇසුරු කරන ඇගේ හොදම යාලුවා තමයි ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ.

image 107

ඉතින් චන්දිමාල් ජයසිංහ එක්ක සතුටෙන් ඉන්න පියුමි ගැන මේ දිනවල නම් වැඩි පුර කතා බහට ලක් වුණේ නෑ. ඒ ගැන පියුමි හංසමාලි සහභාගි වුණු මාධ්‍ය හමුවකදී කිව්වේ මේ වගේ අදහසක්.

image 109

”අපි දෙන්නා අතර මොකක් හරි ප්‍රශ්නයක් වුන ගමන් එයා චන්දිමාල්ට කෝල් කරලා කියනවා. ඊට පස්සේ චන්දි මගේ කන කනවා…. මගේ හොදම යාලුවා තමයි චන්දි. දැන් පවුල් වෙලා ඉන්න නිසා ප්‍රශ්න දාගන්නෙ නෑ. ශේප් එකේ ඉන්නවා…..’’ කියලා තමයි පියුමි හංසමාලී අදහස් දක්වලා තිබුණේ.

image 110