උණුසුම් පුවත්
Search
gayan

”කවුරුත් පව් නෑ, නොගැළපෙන නිසයි අයින් වුණේ” – ගයාන් ගුණවර්ධනගෙන් රසිකාවියකට සැර පිළිතුරක්

311

රටම දන්නා ගායකයෙක් තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ.

ඔහු ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධනගේ පුතණුවන් කිව්වොත් තවත් නොදන්නා කෙනෙක් නැති තරම්.

තමන්ට අනන්‍ය හඬකින් රසිකයින් වසඟයට ගත්ත ගයාන්, හඬ වගේම හැඩත් තියෙන කෙනෙක් නිසා අනතුරුව පුංචි තිරයටත් පිවිසෙනවා.

image 94

ඒ වගේම නිවේදනයටත් ඔහු දස්කම් දක්වන්නෙක්.

කොහොම නමුත් “හුස්මක් තරමට”, ”පාරදිගේ” වැනි නාට්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ගයාන් ගැන වැඩිපුරම කතාබහක් ඇති වෙන්නෙ ඔහු මෙරට ප්‍රකට ගායන ශිල්පී යුවලක් වන අතුල සහ සමිතාගේ දියණිය වන කවින්ද්‍යා අධිකාරි සමඟ තිබූ ප්‍රේම සම්බන්ධතාවය නිසයි.

image 93

නමුත් කාලයත් එක්ක මේ දෙන්නා වෙන් වෙන්නේ ප්‍රේම සම්බන්ධයට තිත තියලයි.

ගයාන් නම් දැන් කල් ගෙවන්නෙ පූජනී භාග්‍යා එක්ක කියලා නොදන්නා කෙනෙකුත් නැති තරම්.

image 92

සමාජ මාධ්‍ය වලත් නිරතුරුවම මොවුන් දෙදෙනා එකට තමයි පෙනී ඉන්නේ.

හැබැයි “අපි හොඳ යාලුවෝ විතරයි” කියලයි ඔවුන් දෙදෙනාම කියන්නේ.

image 95

කොහොම වුණත් කාලයෙන් වැළලුනු සම්බන්ධකම් අදටත් බොහෝ රසිකයින් ගයාන්ට මතක් කරලා දෙනවා.

image 91

පසුගිය දවසක ගයාන්ට එහෙම සිදුවීමක් වුණා.

“කවී පව්” කියලා දාපු කමෙන්ට් එකකට ගයාන් අපූරු උත්තරයක් දීලත් තිබුණා.

ඒ තමයි මේ පිළිතුර.

image 89



Leave a Reply

Your email address will not be published.