උණුසුම් පුවත්
Search
maithreepala

”කලබල නවතා ගන්න රනිල් සහ ගෝඨාභය දෙන්නම වහාම ඉල්ලා අස්වෙන්න” – හිටපු ජනපති

82

ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

එමඟින් ඔහු ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේ වහාම රනිල් හා ගෝඨාභය ඉල්ලා අස්වන ලෙසයි.

අරගලය සිදු වූ අවස්ථාවේ කියූ පොරොන්දු ඉටු නොකිරීම නිසා රට දැන් බිහිසුණු තත්වයකට පත්ව ඇති බවත් මෙතරම් තනතුරු දැරූ රනිල්ට තවත් තනතුරු ලෝභයෙන් කල් ගත කිරීම අවශ්‍ය නැති බවත් ජනතාව කුපිත නොකර ඉල්ලා අස්වන ලෙසත් ඔහු කියා සිටියා.




Leave a Reply

Your email address will not be published.